හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබද අවසන් තීරණයකට එළඹීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විශේෂ කමිටුවක් පත් කර ඇති බව වාර්තාවනවා.
ඒ ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස/ සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර/ ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ,ඇමති දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස් බී දිසානායක / දිනේෂ් ගුණවර්ධන හා සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන්ගෙන් සමන්විතවයි.
ඒ අනුව තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නේද යන්න පිළිබද කඩිනම් තීරණයකට එලඹීමට කමිටුව කටයුතු කරනු ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය සදහන් කරන්නේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.