පොලිස් ත්‍රස්ත විමර්ෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට හා ඔහු සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නාමල් කුමාර නැමැත්තාට ලබන 8 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි අද නියෝගයක් නිකුත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය නිකුත් කළේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.