වසර 6ක සිර දඩුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.
මෙම පෙත්සම ඥානසාර හිමියන් විසින් ගොනුකර තිබුණේ අභියාචනාධිකරණය වෙත සිදුකරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේපවීමෙන් පසුවයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භුමියේදී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා මතයි ඥානසාර හිමියන්ට මෙම සිරදඩුවම නියම කෙරුණේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.