ඉන්දුනීසියාවේ සුලවිසි දූපත් කලාපයට බලපෑ භූ කම්පනය හා සුනාමි තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ ප්‍රමාණය 1500 ඉක්මවා තිබෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ තුවාලකරුවන් 2500 ක් මේ වන විට වාර්තාවී ඇති බවයි.
සුනාමි තත්ත්වයෙන් නිවාස 66,000කට පූර්ණ හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ලක්ෂ 3ක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.