රුපියල අවප්‍රමාණයවීම කිසිසේත්ම ආර්ථික අර්බුධයක් නොවන බව එක්සත් ජාතික පක්ෂය අද අවධාරණය කළා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කළේ අමෙරිකාවේ ආර්ථිකය ශක්තිමත්වීම මෙම තත්ත්වයට සැබෑ හේතුව බවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.