පවතින වර්ෂා තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්දීමක් සිදුකරනවා.

එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් රිය ධාවනය කරන ලෙසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතරදී අද පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිබුණා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගය ලෙස්සන සුලුවීම මීට හේතුවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.