මෙරට හම්බන්තොට වරාය ඉක්මනින්ම චීන නාවික හමුදාවේ කඳවුරක් බවට පත්වනු ඇතැයි අමෙරිකානු උපජනාධිපති මයික් පෙන්ස් අදහස් පල කර තිබෙනවා.ඒ අමෙරිකානු හඩ්සන් ආයතනයේ දී විශේෂ දේශනයක් සිදුකරමින්.
මේ වන විට චීනය වෙළද ක්‍රියාකාරකම් ඔස්සේ සිය නාවික හා යුධ බලය තර කර ගනිමින් පවතින බවටයි අමෙරිකානු උප ජනාධිපතිවරයා චෝදනා කරන්නේ.
චීනය අනුගමනය කරනු ලබන්නේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් බවටද ඔහු මෙහිදී චෝදනා එල්ල කළා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.