ඝාතන තුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ලබාදුන් ආන්දෝලනාත්මක දුරකථන සංවාදය නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පොලිස් ඔත්තුකරු නාමල් කුමාර දෙදෙනාගේ බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කරනවා.
එම වාර්තා පවසන්නේ එළඹෙන සතියේදී රජයේ රසරීක්ෂක කාර්යාලයෙන් රහස් පොලීසිය වෙත එම වාර්තාව ලබාදීමට නියමිත බවයි.
ඒ අඅනුව අදාළ වාර්තාව අධිකරණයටද ඉදිරිපත් කිරීමට නියිමතව තිබෙනවා.
මීට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා නාමල් කුමාරට කටහඩ සාම්පල ලබා දෙන ලෙසයි අධිකරණය නියෝග කර තිබුණේ.
ඒ අනුව ඔවුන් පසුගියදා එම හඩ සාම්පල ලබාදී තිබුණා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.