ජනතාවට නිවැරදි දේශපාලන තීන්දුවක් ගැනීමට පැහැදිලි අවස්ථාවක් එළඹ ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ වසර තුනහමාරක කාලයක් තුල වත්මන් ආණ්ඩුව අසාර්ථකව ඇති බවයි.
ඔහු මේ බව සදහන් කළේ හම්බන්තොටදී පැවැති ජන හමුවක් අමතමින්.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.