තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් දොරටුව යළි විවෘත කර තිබෙනවා.

වැලිපැන්න පිවිසුම් දොරටුව තාවකාලිකව වසා දමා තිබුණේ අයහපත් කාලගුණය මුල් කරගෙනයි.

එය අද උදෑසන සිට විවෘත කළ බව පොලිසිය සදහන් කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.