මීළග ජනාධිපතිවරණයේදී යළිත් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට අදාළ සාකච්ජාවක් කොලඹදී පවත්වා ඇති බව අනාවරණන්‍නවා.
එම වාර්තා හෙළිකරන්නේ මහින්ද අමරවීර/ ලසන්ත අලගියවන්න/මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන මැති ඇමතිවරුන් මෙම සාකච්ජාවට එක්ව සිට ඇති බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී වෙන්ව තරග කළහොත් බහුතර බලයක් ලබා ගැනීම එක් පක්ෂයකට හෝ පහසු කරුණක් බවටද මෙහිදී අදහස් පලව ඇතැයි සදහන්.
එසේම සුලු ජාතික ජන්ද ලබා ගත හැකි අපේක්ෂකයා ලෙසද ජනාධිපතිවරයාගේ නම මෙහිදී සදහන්වූ බවයි හෙළිවන්නේ.
කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය පිළිබද එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් අප්‍රසාදයෙන් පසුවන බවද මෙම වාර්තා අනාවරණ කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.