සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය ඇමතිනී , පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
සැකකාර මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගනු ලැබුවේ එල් ටී ටී ඊ ය යළි ශක්තිමත් කිරීමට අදාළ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.