බීමත්ව මාරක රිය අනතුරක් සිදුකර පොලිස් නිලධාරියකු මරණයට පත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍යවරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
ලබන 16 වනදා සැකකාරිය යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.