අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අවම අගය වාර්තා කළා.
ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 172.34 ක් ලෙසයි.
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිලද රුපියල් 168යි ශත 47 ක් ලෙසයි දැක්වුණේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.