පළාත් සභා මැතිවරණය පැරණි හෝ නව ක්‍රමයට පැවැත්වුවද ඒ සදහා පාර්ලිමේන්තුවේ යෝජනා කිහිපයක් සම්මත කිරීම අනිවාර්යය බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද මැතිවරණ කොමිසමේ පැවැති සාකච්ජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.