සභාග ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරක් ගන්නා තුරු බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී පැවැත්වූ සාකච්ජාවෙන් පසු අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.