රුපියලේ වටිනාකම ආරක්ෂා කිරීම සදහා රුපියල් ඩොලර් බවට හරවමින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙනවා.

මේ පිළිබඳව වාණිජ බැංකු වැනි බලයලත් මුදල් වෙළෙඳ ආයතන වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විශේෂයෙන් සඳහන් කරන ලද ලැයිස්තුවේ දැක්වෙන අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල්, එක්සත් ජනපද ඩොලර් බවට පරිවර්තනය කොට එකී ගෙවීම් සිදුකිරීමට 2018 ඔක්තෝබර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවසර නොලැබෙන බවයි.

මේ ඊට අදාළ ලයිස්තුවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.