ව්‍යාපාර ඇරඹීමට කැමැති තරුණයන් වෙනුවෙන් බාධාවලින් තොරව පහසු ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලබන අයවැයෙන් පසු හදුන්වාදීමට නියමිත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
මාවතගමදී පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනටත් වඩා ඉදිරියට ගිය ක්‍රමවේදයක් මේ යටතේ හදුන්වාදීමට නියමිත බවයි.
රටේ ව්‍යාපාරික ප්‍රජාව වර්ධනය කිරීම තුලින් රටට දැවැන්ත ආර්ථික ප්‍රතිලාභයක්ද හිමිවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.