ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව විසින් පිළිගෙන තිබෙනවා.
කථානායක කාර්යාලය නිවේදනය කළේ ඒ අනුව අදාළ තීරණය ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට කටයුතු කළ බවයි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.