ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළහොත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ජා පවත්වමින් සිටින බව අනාවරණ වනවා.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ජා මේ වන විටත් ක්‍රියාත්මක වන බවයි අනාවරණ කෙරෙන්නේ.
ඒ අනුව තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඕනෑම මොහොතක නිර්මාණයවීමේ ඉඩක් ඉදිරියේදී පවතින බවද එම මන්ත්‍රීවරුන් සදහන් කරනවා.
මේ වන විට සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබද සාකච්ජා ක්‍රියාත්මක වන අතරම එය වැලැත්වීමේ සාකච්ජාද සාර්ථකව ඉදිරියට යන බවයි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරයකු අනාවරණ කළේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270