බස්නාහිරින් පිට වන සියලු දෙනා කොවිඩ් පරීක්ෂාවට

Sri Lanka

බස්නාහිර පළාතෙන් පිටත්ව යන සියලු පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂාවන් හෙට (28) සිට ලබන පෙබරවාරි 01 වැනිදා දක්වා සිදුකෙරෙන බව පොලිසිය පවසයි.

පෙ‍ාලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ  එළැඹෙන දීර්ඝ සති අන්ත නිවාඩු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී මෙම පරීක්ෂාවන් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ද පෙ‍ාලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේයත


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *