වර්ෂා සහිත කාලගුණයත් සමඟ මදුරු කීට ඝනත්වය යළි වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවිර මහත්මිය සඳහන් කළේ මේ හේතුවෙන් යළිත් මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරිමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැළසුම් කර ඇති බවයි.

බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වලින් එම රෝගය වර්ධනයවීමේ අවධානමක් ඇති බැවින් මෙම පියවර ගැනීමට නියමිත බවද එම ඒකකය සදහන් කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.