අද සිට බන්ධනාගාර 3ක් සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා.
ඒ බන්ධනාගාර තුල සිදුවන අක්‍රමිකතා අවම කිරීමේ අරමුණින්.
ඒ අනුව වැලිකඩ හා මැගසින් බන්ධනාගාර සඳහා විශේෂ කාර්ය බලකා සෙබළුන් 200ක්යොදවා ඇති අතර අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයට තවත් සෙබලුන් 100ක් යොමුකර තිබෙනවා.
දිගින් දිගටම බන්ධනාගාරගතුය තහනම් දෑ ඇතුලුවීම වැලැක්වීමට බන්ධනාගාර නිලධාරීන් අසමත්වීමයි මෙම පියවර ගැනීමට හේතුවී ඇත්තේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.