බගවන්තලාව – බලංගොඩ – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 ක පමණ කොටසක් සහ ඒ අසළ පිහිටි නිවාස හතරක් අද උදෑසන කාසල්රී ජලාශයට ඇදී ගොස් තිබෙනවා.

නෝර්වුඩ් – නිව්වැලිගම ප්‍රදේශයෙන් මාර්ගය මෙලෙස ගිලාබැස ඇති අතර එම නිවාසවල පුද්ගලයින් කල් තබා ඉවත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.