මයික්‍රසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ පෝල් ඇලන් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඒ පිළිකා රෝගයක් හේතුවෙනුයි.
65 වන වියේ පසුවූ ඔහු බිලියනපති ව්‍යාපාරිකයකු මෙන්ම / අංශ රැසක විශේෂඥ උපදේශකවරයකුද වනවා.
1975 වසරේදී මයික්‍රසොෆ්ට් හිමිකරු බිල් ගේට්ස් සමග එක්ව එම සමාගම ආරම්භ කළ ඔහු 1982 වසරේදී එම සමාගමෙන් ඉවත්ව ගියා.
එහෙත් මයික්‍රසොෆ්ට් සමාගමේ කොටස්වලින් මිලියන 100ක් තවමත් ඔහු නමින් පවතිනවා.
ඩොලර් බිලියන 20 ක වත්කම් සහිත ඔහු ලොව 46 වන ධනවතා ලෙසයි සැලකෙන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.