ඇෆ්ගනිස්ථානයෙන් පලායාමට තැත් කළ තිදෙනකු ගුවන් යානයකින් ඇද වැටී මරුට(Video)

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීම සමඟ විදේශිකයන් රටින් පලා යිම මේ වන විට ක්‍රියාත්මක වනවා.
කාබුල් ගුවන් තොටුපලේ රැදී සිටින අමෙරිකානු හමුදා විසින් තානාපති අංශ හා විදේශිකයන් ඉවත් කර ගැනීම මෙහෙයවනු ලබනවා.
මේ අතර ඇෆ්ගනිස්ථාන වැසියන් පිරිසක් ද ගුවන් තොටුපලට ඇතුළුවී ගුවන් යානාවලට ගොඩවීමට තැත් කිරීම සමග අද අර්බුධකාරී තත්ත්වයක් හටගත්තා.
මෙහිදී ගුවන් යානයක රෝදයක් තුල සැඟවී පළායාමට උත්සාහ කළ ඇෆ්ගන් ජාතික තරුණයන් 3 දෙනකු ගුවනේ දී බිමට ඇද වැටීමෙන් මරණයට පත් වුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *