තමන්ට එරෙහිව අයි සී සී ය එල්ල කළ චෝදනාවට නීතීඥවරුන් මාර්ගයෙන් දින 14 ක් තුල ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසනවා.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන්ට එල්ල කර ඇති චෝදනාවලට තරග පාවාදීමේ චෝදනා ඇතුලත් නොවන බවයි.
තමන්ට එල්ලවී ඇත්තේ පරීක්ෂනයට ප්‍රමාණවත් සහායක් ලබා නොදීමේ චෝදනාව පමණක් බවත් ඊට ඉක්මනින් ප්‍රතිචාර දක්වන බවත් ජයසූරියගේ නිවේදනයේ දැක්වෙනවා.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.