කළහකාරී හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවන ලද තෙබුවන පොලිසියේ සැරයන්වරයා යළි සේවයේ පිහිටුවා තිබෙනවා.
මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගත් වැලි ලොරියක් යළි මුදා හැරීමට පොලිස් ස්ථානාධිපතිවරයා ගත් තීරණයකට එරෙහිවයි ඔහු මෙසේ සිය විරෝධය පලකර තිබුණේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් ඔහු පසුව ඇප මත මුදා හැරුණා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.