මියන්මාර ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා 2ක් එකිනෙක හා ගැටීමෙන් විනාශවී තිබෙනවා.
නිව් යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ සිද්ධියෙන් ප්‍රහාරක යානා දෙකෙහි නියමුවන් හා පුහුණු සිසුවකු ඇතුලු 11 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
ඉන් 87 දෙනකුම සාමාන්‍ය වැසියන් වන අතර යානයේ සුන් බුන් කඩා වැටීමෙනුයි ඔවුන් මියගොස් ඇත්තේ.
මෙම ප්‍රහාරක යානා චීනයේ නිෂ්පාදනය කළ ඒවා වන අතර ඒවායේ තත්ත්වය බාල බවටයි ජාත්‍යන්තර මාධ්‍ය චෝදනා කරන්නේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.