එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉවත් කර තිබෙනවා.
ඒ ඔහුගේ කලවයේ හටගත් ආබාධයක් හේතුවෙනුයි.
ඒ වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.