කුමන්ත්‍රණ චෝදනාවක් එල්ලවී සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබෙනවා.

එම අමාත්‍යාංශය විසින් ජාතික පොලිස් කොමිෂමට මෙම නිර්දේශ ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.