අපරාධ රැසකට සම්බන්ධ හයිබ්‍රිඩ් සුද්දා නොහොත් රසාංග ගුණසේකර නැමැති පාතාල සාමාජිකයා කොලඹ අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඅඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පාදුක්ක ප්‍රදේශයේදීයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1.1 ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2015 වසරේදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයකු සහ කාන්තාවක් ඝාතනය කර 11 දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළවද මෙම සැකකරු පොලිසියට අත්‍යාවශ්‍ය පුද්ගලයකුව සිටියා.
ඔහු දෙමටගොඩ චමින්ද නැමැති පාතාල නායකයාගේ ගෝලයකු බවයි අනාවරණවී ඇත්තේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.