කැබිනට් මාධ්‍ය සාකච්ජාවේදී රෝ ඔත්තු සේවය විසින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ක්‍රියාත්මක කරන සැලසුමක් පිළිබද සාකච්ජාවූ බවට මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන් කැබිනට් මණ්ඩල සාමාජිකයින් පිළිබද පරීක්ෂනයක් මෙසේ කැබිනට් රහස් හා අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත ලබාදෙන කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ හැසිරීම හානිකර බවටද අමාත්‍යවරයා චෝදනා එල්ල කළා.
කැබනට් මණ්ඩල හමුවේදී අදාළ කුමන්ත්‍රණය පිළිබද ජනාධිපතිවරයා අදහස් දැක්වූ බවට එහි සිටි පිරිස් විසින් ලබාදුන් තොරතුරු අනුවයි ද හින්දු පුවත්සේවය පසුගියදා මෙම පුවත වාර්තාකර තිබුණේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.