එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ධූරය සදහා වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂනායකවරයකු වන ශමල් සෙනරත් මහතා පත් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධීකරණ කටයුතු හා සිරිකොත මූලස්ථානයේ කටයුතු මෙහෙයවීමයි නව නවතුරට පැවරෙන රාජකාරී ලෙස නම් කර ඇත්තේ.
මෙම තනතුර පිළිගැනීම හේතුවෙන් ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරග නොකිරීමටයි ශමල් සෙනරත් මහතා එකගතාවය පල කර ඇත්තේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.