නිදහස් පක්ෂයේ කෑගල්ල ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ඉමිටියාස් කාදර් මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ලේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ප‍්‍රභූ ආරක්ෂක ගිනි අවි කිහිපයක් හා උණ්ඩ රැසක්ද සමගයි.

ඔහුගේ නිවසේ අල්මාරියක් ඇඳක් යට සඟවා තිබියදී මෙම අවි හා පතරොම් තොගය සොයාගෙන තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.