ඉන්දීය රෝ සංවිධානයෙන් මුදල් ලබාගන්නා පුද්ගලයින් කැබිනට් මණ්ඩලයේ සිටින්නේද යන්න පිළිබද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කඩිනමින් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය පිළිබදව මාධ්‍යවල පල වන වාර්තා පරස්පර විරෝධී බවයි.

මේ පිළිබද නිදහස් සන්ධානයේ අමාත්‍යවරයකු සිදුකර ඇති ප්‍රකාශයක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.