ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේදැයි විමසිල්ලෙන් පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ අනුව මෙම කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි පියවර ගනු ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

 

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.