

ගතවූ පැය 24 තුල වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 748 දෙනා අතරින් 369 දෙනෙකු කොළඹ දිස්ත්රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.
කොළඹ මහනගර සභා කලාපයේ ආසාදිතයන් ගණන 62 ක්.
ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 124 ක් සහ කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 80 ක් වාර්තාවන අතර කළුතර දිස්ත්රික්කයේ ආසාදිතයින් 80 දෙනා අතරින් 65 දෙනෙකු ම හඳුනා ගෙන ඇත්තේ මතුගමින්.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476