අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවිය පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාව අද අවසන් කෙරුණා.
ඒ බන්ධනාගාර අධිකාරීවරයා මාරු කර යැවීමට බලධාරීන් එකගතාවය පල කිරීමෙන් පසුවයි.

රැඳවියන්ට අවශ්‍ය ආහාර ලබාදීමටද විරෝධතාවේ නියැළී සිටින රැඳවියන් පිරිසක් ඉඩ නොදුන් බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම විරෝධතාවය හේතුවෙන් රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුතු මෙන්ම ඔවුන්ට ආහාර ලබාදීමේ කටයුතුවලටද බාධා එල්ලවී තිබුණා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.