කුමන්ත්‍රණ චෝදනා එල්ලවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා හා දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ බව කියන නාමල් කුමාර නැමැත්තා අතර සිදුවු දුරකතන සංවාදවල කටහඩවල් ගැලපෙන බව අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ සිද්ධියට අදාළව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින්.
දෙදෙනා අතර සිදුවූ දුරකතන සංවාද 124න් 123කම කටහඩවල් ගැලපෙන බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.