වත්මන් ආණ්ඩුව ජනතා විරෝධීව කටයුතු කරන බැවින් මෙම පාලනය නියත වශයෙන්ම පෙරළා දැමිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ “ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින්කොලඹදි පැවැත්වූ විරෝධතාවය අමතමින්.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.