2009 වසරේදී දෙමටගොඩදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඔවුන් ගමන් ගමන් කළ වෑන් රථය සමග පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික ,ලුතිනන් කමාන්ඩර් කේ.ඒ දයානන්ද මහතා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි සැකකරු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ. සැකකාර නාවික හමුදා නිලධාරියා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේ.සී.ඒ සමරදිවාකර මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.