ව්‍යවස්ථා අතුරු වාර්තාව ගැන දිනේෂ්ගේ චෝදනාවට ජේ සී ගෙන් පිළිතුරු -Audio

නව ව්‍යවස්තාව සම්පාදනය කිරීමේදී මහජන අදහස් වෙනුවට එන් ජී ඕ අදහස් ලබාගත් බවට ඒකාබද්ධ විපක්ෂය සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා. මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නව ව්‍යවස්ථා අතුරු වාර්තාව පිළිබද විවාදයේදී මෙම අදහස් පල කළා. මේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශ සමාජය මෙන්ම පාර්ලිමේනතුවද නොමග යැවීමක් බවයි ජේ සී අලවතුවල මහතා අවධාරණය කළේ. මේ එහිදී මන්ත්‍රීවරයා පල කළ අදහස්.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish