බුදු රජාණන්වහන්සේ වදාළ සද්ධර්මය ඇතුලත් ත්‍රිපිටකය සජ්ඡායනා කිරීමේ මහා පුන්‍යෝත්සවයක් නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා නේපාලයේ ලුම්බිණි හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි සමස්ත නේපාල භික්ෂු සම්මේලනයේ සභාපති, කත්මණ්ඩු ආනන්ද කුටි විහාරයේ විහාරස්ථානාධිපති අතිපූජ්‍ය මෛත්‍රී හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ නේපාල ඉතිහාසයේ මුල් වරටයි.
මෙම අවස්ථාව සඳහා රටවල් 18ක් නියෝජනය කරමින් ස්වාමින්වහන්සේ 500 නමක් සහභාගී වීමට නියමිතයි.
20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.