ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ’ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූර සදහා සාමාජිකයන් පත්කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්දේශ කර තිබූ නාමයන් 8න් 3කට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි.
ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාවේ අනුමැතිය ලබාදී ඇති අතර අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයන් සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් එක් අයකුට අනුමැතිය ලබාදී තිබෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.