අභියාචනාධිකරණ විනිසුරුවන් වන ගාමිණී අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එකගතාවය පල කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නාමයන් අතරිනුයි.

මීට අමතරව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම සඳහාද ජනාධිපතිවරයා නිර්දේශ නාමයන් 4ක් ඉදිරිපත් කර තිබුණා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.