

ඉදිරි දින 2 තුල කොරෝනා එන්නත් මිලියන 2ක් හෝ 3ක් මිලදී ගැනීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් ක්රියාකාරන මෙහෙයුම් ප්රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනිකා එන්නත මේ යටතේ මිලදී ගැනීමට නියමිත බවයි.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476