ඔක්ස්ෆර්ඩ් එන්නතේ මාත්‍රා මිලියන 2-3 ක් මිලදී ගැනීමට ලංකාව සූදානම්

Sri Lanka

ඉදිරි දින 2 තුල කොරෝනා එන්නත් මිලියන 2ක් හෝ 3ක් මිලදී ගැනීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරන මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මේ යටතේ මිලදී ගැනීමට නියමිත බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *