හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක් යොදා ගනිමින් වීඩියෝගත කළ සැකකරුවන් දෙදනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම පොලිසිය විසින්.
කෙසේ වෙතත් මෙම ඩ්‍රෝන කැමරාව කවර අරමුණක් මත භාවිතා කළේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඊයේ ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර ඇති ආකාරය දුටු ආරක්ෂක නිලධාරීන් මේ පිළිබද අවදානය යොමුකිරීමෙන් පසුවයි පොලිසිය කැදවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රවී කරුණානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබද කරුණු අනාවරණ කලා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.