කොලඹ සිට තායිලන්තය දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් ඒෂියා ගුවන් සේවය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ලෝකයේ අඩු මිල ගුවන් සේවාවක් වන එයාර් ඒෂියා සමාගම දෙසැම්බර් 14 වනදා සිට කොලඹ සිට බැංකොක් දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
සතියකට ගමන් වාර 4ක් මෙහිදී ක්‍රියාත්මක කෙරෙන අතර එහි ගමන්වාරයක ගාස්තුව රුපියල් 14,000 ක් පමණයි.
මේ වන විටත් කොලඹ සිට ක්වාලාලම්පූර් දක්වා එයාර් ඒෂියා ගුවන් ගමන් ක්‍රියාත්මක වනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.