එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නා.

සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා සන්ධානය එක්ව පිහිටවූ ආණ්ඩුවෙන් සන්ධානය අද පස්වරුවේ ඉවත්වීමෙන් පසුවයි මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත් කර ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.